My Baby : අම්මයි බබයි (Mother
මෙයින් බොහෝ මව්වරු ප්‍රමාණයක් තම ප්‍රථම දරු ප්‍රසූතිය සිදු කරන මව්වරුන් වේ.
නමුත් අප රට තුළ සිටිනා බොහෝ මව්වරුන්ට හා තරුණ තරුණියන් හට දරුවන් බිහි කිරීම හා රැක බලා ගැනිම පිළිබඳ පැහැදිළි අවබෝධයක් නොමැත.එමෙන්ම ලාංකික තරුණ තරුණියන් හට ලිංගික අධ්‍යාපනය හා පවුල් ජීවිතය පිළිබඳ ප්‍රසංසනීය දැනුමක් නොමැති බව ද අප සියලු දෙනාම පිළිගත යුතු සත්‍යයකි.
මෙම හේතුව නිසා විවිධාකාරයේ ගැටලු වලට බොහෝ තරුණ තරුණියන් මුහුණ දෙති.
එමෙන්ම තරුණියක් විවාහ වීමේ සිට මවක වීම දක්වා කාලයේ හැසිරිය යුතු ආකාරය හා සාර්ථක මවක ලෙස තම දරුවන් රැක බලා ගන්නා ආකාරය පිළිබඳව පැහැදිළි අවබෝධයක් නොමැති බව අප කළ සමීක්ෂණ වලින් හෙලි වූ කරුණක් විය.
අප කළ සමීක්ෂණයට අනුව කරුණු සළකා බලා මව් පදවියක් අපේක්ෂා කරන හා දරුවන් ලද මව්වරුන්ට අවශ්‍ය සියලුම විෂයන් වලට අදාල ඉතා වැදගත් තොරතුරු රාශියක් ගෙන ඒමට අප තිරණය කර ඇත.
මෙම යෙදුම මගින් මව්වරුන් පියවරුන් වීමට අපේක්ෂා කරන හා දැනටමත් මව්වරුන් පියවරුන් වී සිටිනා සියලු තරුණ තරුණියන් හට ඇතිවන සියලුම ආකාරයේ ගැටලු පිළිබඳ පුලුල්ව සාකච්ඡා කෙරේ.
- විවාහ වීමට පෙර සිට තම ශරීර සෞඛ්‍ය රැක ගන්නා ආකාරය - විවාහයෙන් පසු නිවැරදිව ලිංගික ජීවිතය ගත කරනා ආකාරය - දරුවෙකු අපේක්ෂා කරන ඔබ පිළිපැදිය යුතු කරුණු - නිවැරදි ලිංගික ඉරියව් - දරුවෙකු පිළිසිඳ ගැනීම - ගර්භනී සමය ගත කළ යුතු ආකාරය - ගබ්සාවීම් වළක්වා ගන්නා ආකාරය - ගර්භනී සමයේ පෝෂණය - දරුවෙකු බිහි කිරීම - ළදරුවා රැක බලා ගැනීම - ළදරුවා පෝෂණය කිරීම හා - බිදවැටුනු දරු සිහිනය නැවත මල්ඵල ගැන්වීමවැනි කරුණු පිළිබඳව හා විවාහ වීමට පෙර කාලයේ සිට දරුවාට වයස අවුරුදු 10ක් පමණ වනතෙක්, දරුවා රැක බලා ගන්නා ආකාරය පිළිබඳ සියලු, ඔබ නොදත් තොරතුරු රාශියක් මෙම යෙදුම (My Baby) මගින් ඔබට දැනගත හැකිය.
එමෙන්ම ඔබට ඇතිවන ගැටලු ද අපට යොමු කිරීමට අවස්ථාව ලබා දී ඇති අතර එවැනි ගැටලු සඳහා සවිස්තරාත්මක විසදුම් ඉතා ඉක්මණින් අප ඔබ වෙත ගෙන ඒමට සියලු කටයුතු සූදානම් කර ඇත.My Baby App Content* Helth Tips For Parents - දෙමාපියන් සඳහා සෞඛ්‍ය උපදෙස්* Feeding Your Baby - ඔබේ දරුවා පෝෂණය කිරීම* Pregnancy Health Tips - ගර්භණී සමය (සෞඛ්‍ය උපදෙස්)* Preparation for Pregnancy - ගැබ් ගැනීම සඳහා සූදානම් වීම* Food Recipes for Baby - ළදරුවා සඳහා ආහාර වට්ටෝරු* Baby Names, Toys & Other - බබාට නම්, සෙල්ලම් බඩු සහ වෙනත්* News and Instruction - පුවත් හා උපදෙස්
About My Baby : අම්මයි බබයි (Mother
- Package name (App ID)
- io.ionic.prog5e9dd75d288cc211c0c02c4c
- Available on
- Google Play
- Price
- Free
- Developer
- Davincy App Solutions
Looking for the My Baby : අම්මයි බබයි (Mother APK?
The safest way to get My Baby : අම්මයි බබයි (Mother (io.ionic.prog5e9dd75d288cc211c0c02c4c) on your Android device is to install it directly from Google Play — you'll always get the latest official version, automatic updates, and no risk of modified or infected APK files from third-party sites.
Fitness Tracking
Track your workouts and monitor your health metrics.
Food & Dining
Discover recipes and order food from your favorite restaurants.
News & Updates
Stay informed with the latest news and updates.
See My Baby : අම්මයි බබයි (Mother in Action
Frequently Asked Questions
Is My Baby : අම්මයි බබයි (Mother free?
Yes, My Baby : අම්මයි බබයි (Mother is free to download and install on Android through Google Play.
How do I install My Baby : අම්මයි බබයි (Mother on Android?
Open Google Play on your Android phone or tablet, search for My Baby : අම්මයි බබයි (Mother by Davincy App Solutions or tap the Google Play button on this page, then tap Install. The app downloads and installs automatically.
What is io.ionic.prog5e9dd75d288cc211c0c02c4c?
io.ionic.prog5e9dd75d288cc211c0c02c4c is the App ID (package name) of My Baby : අම්මයි බබයි (Mother on Google Play. Every Android app has a unique package name, and it is the safest way to verify you are installing the official app.
Is My Baby : අම්මයි බබයි (Mother safe to download?
Installing My Baby : අම්මයි බබයි (Mother from Google Play is the safest option: you get the official version published by Davincy App Solutions, verified by Google Play Protect, with automatic updates. Avoid APK files from unofficial third-party sites.
Ask AI about this app
Get instant answers about features, tips and more from popular AI assistants.