My Baby : අම්මයි බබයි (Mother logo My Baby : අම්මයි බබයි (Mother

My Baby : අම්මයි බබයි (Mother

by Davincy App Solutions

🗂️ Education

🆓 free

4.9/5 ( 488+ reviews)
Android application My Baby : අම්මයි බබයි (Mother screenshort

Features My Baby : අම්මයි බබයි (Mother

දේශයේ අම්මාවරුන් වෙනුවෙන් සෙනෙහසින් පිදෙන තිළිණයකිවර්ථමාන ශ්‍රී ලංකාවේ වාර්ෂිකව 38500 ක් පමණ මව්වරුන් නව ළදරුවෙකුට උපත ලබා දෙයි.
මෙයින් බොහෝ මව්වරු ප්‍රමාණයක් තම ප්‍රථම දරු ප්‍රසූතිය සිදු කරන මව්වරුන් වේ.
නමුත් අප රට තුළ සිටිනා බොහෝ මව්වරුන්ට හා තරුණ තරුණියන් හට දරුවන් බිහි කිරීම හා රැක බලා ගැනිම පිළිබඳ පැහැදිළි අවබෝධයක් නොමැත.එමෙන්ම ලාංකික තරුණ තරුණියන් හට ලිංගික අධ්‍යාපනය හා පවුල් ජීවිතය පිළිබඳ ප්‍රසංසනීය දැනුමක් නොමැති බව ද අප සියලු දෙනාම පිළිගත යුතු සත්‍යයකි.
මෙම හේතුව නිසා විවිධාකාරයේ ගැටලු වලට බොහෝ තරුණ තරුණියන් මුහුණ දෙති.
එමෙන්ම තරුණියක් විවාහ වීමේ සිට මවක වීම දක්වා කාලයේ හැසිරිය යුතු ආකාරය හා සාර්ථක මවක ලෙස තම දරුවන් රැක බලා ගන්නා ආකාරය පිළිබඳව පැහැදිළි අවබෝධයක් නොමැති බව අප කළ සමීක්ෂණ වලින් හෙලි වූ කරුණක් විය.
අප කළ සමීක්ෂණයට අනුව කරුණු සළකා බලා මව් පදවියක් අපේක්ෂා කරන හා දරුවන් ලද මව්වරුන්ට අවශ්‍ය සියලුම විෂයන් වලට අදාල ඉතා වැදගත් තොරතුරු රාශියක් ගෙන ඒමට අප තිරණය කර ඇත.
මෙම යෙදුම මගින් මව්වරුන් පියවරුන් වීමට අපේක්ෂා කරන හා දැනටමත් මව්වරුන් පියවරුන් වී සිටිනා සියලු තරුණ තරුණියන් හට ඇතිවන සියලුම ආකාරයේ ගැටලු පිළිබඳ පුලුල්ව සාකච්ඡා කෙරේ.
- විවාහ වීමට පෙර සිට තම ශරීර සෞඛ්‍ය රැක ගන්නා ආකාරය - විවාහයෙන් පසු නිවැරදිව ලිංගික ජීවිතය ගත කරනා ආකාරය - දරුවෙකු අපේක්ෂා කරන ඔබ පිළිපැදිය යුතු කරුණු - නිවැරදි ලිංගික ඉරියව් - දරුවෙකු පිළිසිඳ ගැනීම - ගර්භනී සමය ගත කළ යුතු ආකාරය - ගබ්සාවීම් වළක්වා ගන්නා ආකාරය - ගර්භනී සමයේ පෝෂණය - දරුවෙකු බිහි කිරීම - ළදරුවා රැක බලා ගැනීම - ළදරුවා පෝෂණය කිරීම හා - බිදවැටුනු දරු සිහිනය නැවත මල්ඵල ගැන්වීමවැනි කරුණු පිළිබඳව හා විවාහ වීමට පෙර කාලයේ සිට දරුවාට වයස අවුරුදු 10ක් පමණ වනතෙක්, දරුවා රැක බලා ගන්නා ආකාරය පිළිබඳ සියලු, ඔබ නොදත් තොරතුරු රාශියක් මෙම යෙදුම (My Baby) මගින් ඔබට දැනගත හැකිය.
එමෙන්ම ඔබට ඇතිවන ගැටලු ද අපට යොමු කිරීමට අවස්ථාව ලබා දී ඇති අතර එවැනි ගැටලු සඳහා සවිස්තරාත්මක විසදුම් ඉතා ඉක්මණින් අප ඔබ වෙත ගෙන ඒමට සියලු කටයුතු සූදානම් කර ඇත.My Baby App Content* Helth Tips For Parents - දෙමාපියන් සඳහා සෞඛ්‍ය උපදෙස්* Feeding Your Baby - ඔබේ දරුවා පෝෂණය කිරීම* Pregnancy Health Tips - ගර්භණී සමය (සෞඛ්‍ය උපදෙස්)* Preparation for Pregnancy - ගැබ් ගැනීම සඳහා සූදානම් වීම* Food Recipes for Baby - ළදරුවා සඳහා ආහාර වට්ටෝරු* Baby Names, Toys & Other - බබාට නම්, සෙල්ලම් බඩු සහ වෙනත්* News and Instruction - පුවත් හා උපදෙස්

💪

Fitness Tracking

Track your workouts and monitor your health metrics.

🍽️

Food & Dining

Discover recipes and order food from your favorite restaurants.

📰

News & Updates

Stay informed with the latest news and updates.

Screenshots

See the My Baby : අම්මයි බබයි (Mother in Action

My Baby : අම්මයි බබයි (Mother Screen 1
My Baby : අම්මයි බබයි (Mother Screen 2
My Baby : අම්මයි බබයි (Mother Screen 3

Get the App Today

Download on Google Play

Available for Android 8.0 and above